මිලියන ගණනක් මිනිසුන් තම ජීවිතය තුළ  අසාමාන්‍ය හා ආකාරයක ශක්තියක් ලබා ගන්නවා. ඒකට හේතුව ඔවුන් හඳුන්වන්නේ ක්‍රිස්තුස් කියලා කෙනෙක් මේ කණ්ඩායම කෙතරම්ශක්තිමත්ද කියනවනම් අද වන විට ලෝකයේ වැඩිපුරම ප්‍රමාණයක් සාමාජිකයන්ගේ සිටින කණ්ඩායම් එයයි.මේ කණ්ඩායමේ ප්‍රධාන තුන්දෙනෙක් ඉන්නවා පිතා පුත්‍රයා සහ ස්ප්‍රින්තු කියලා.තව කාන්තාවකුත් ඉන්නවා ඔවුන් ඇයව හඳුන්වන්නේ අම්මා කියලා.

මේ දේවල් වල ඇත්ත නැත්ත සොයා බැලීමට සහ මේ මිනිසුන්ගේ ජීවිත මෙතරම් ශක්තිමත් උනේ කොහොමද කියලා ගවේෂණාත්මක සොයා ගැනීමකට ලොව පුරා විසිරී සිටින ඔවුන්ගෙන් කිහිප දෙනෙක්ව මුණගැසීමටයි මේ අපේ වෑයම එන්න අපිත් එක්ක එකතු වෙන්න....    

Trailer:-

Full Movie:-

HD download:-https://mega.nz/file/e5MxXaAA#arR2B50ZmNPxrdwsgouK1rFeSmtOwntrVwEZZgtjNQ8

 Soundtracks:-

 Sinhala Script:-0774139625 

 Official Website:-https://www.maryslandmovie.org














 

 

 



Comments

Popular Posts