මෙම වෙබ් අඩවිය තුළ ඔබ දකින්නේ කිතුණු චිත්‍රපට අතුරින් ගුණාත්මක බවින් ඉහළ ,සිංහල හඩකැවීමට සුදුසු චිත්‍රපට 10 ක් පමණි . තව කිතුණු චිත්‍රපට බොහෝමයක් ඇත ඒ සියලු චිත්‍රපට ඇතුළත් නවතම වෙබ්සයිඩයක් ඔබට ළගදීම...

මේය කියවන්නට උනන්දු වූවාට ඔබට ස්තුතියි අවසානය දක්වාම කියවන්න.

           ජේසුගේ සත්‍යවූ දහම අපි අනිත් අයට   උගන්වන්න  අවශය ඇයි?

💥 උන්වහන්සේ අපිට සත්‍යයේ මාරගයක් පෙන්වලා දුන්නා. අපි ඒ මාරගයේ ගමන් කළ යුතුමයි. එසේ නොවුනොත් අපිට එය අවබෝද වෙන්නේ මැරුණට පස්සේ.මේ ඉන්න පොඩිකාලේ නැතිවෙලා යන දේවල් රැස් කරනවට වඩා සදාකාලික ජීවිතයට වැදගත් ස්වර්ගීය සම්පත් රැස්කර ඒවා අනිත් අයත් සමග බෙදාගෙන සතුටින් ජීවත් වීමට කැමති ඥාවන්තයකුද ඔබත්?

   ඇයි කිතුණු චිත්‍රපට වැදගත්?

💥ජේසූගේ සත්‍යවූ දහම අපට ඉගෙනගත හැකි ක්‍රම ගොඩක් තියනවා. පොත්,දේශන,චිත්‍රපට ඉන් කිහිපයක් නමුත් චිත්‍රපට ඉන් වෙනස් ඇයි. මන්ද බොහෝ මිනිසුන් ,වීශේෂයෙන් තරුණ තරුණියන් වාඩාත් කැමති සහා ආකර්ශණය වන ක්‍රමය එයයි.

💥ඒවගේම මිනිස් මතකයේ වැඩිපුරම රදා පවතින ක්‍රමයද එයයි. උදාහරණයක් ලෙස අපි අහලා තියනවා නුවරඑළිය  කියලා තැනක් තියනවා කියලා.නමුත් අපි නුවරඑළිය දැකපුදාට තමයි ඒ ගැන ගොඩ කාලයක් මතක හිටින්නේ වගේම ඒ ගැන තව තවත් විස්තර දැන්ගන්නේ, චිත්‍රපටිත් එවගේම තමයි ඇහෙනවට වඩා දකිනකොට මනසේ රදාපැවතීම වැඩීයී. 

💥අද අපේ දරුවන් නරඹන චිත්‍රපට වල සිටින වීරයන්ගේ  ගුණාංග තමයි ඔවුන් ආදර්ශයට ගන්නේ සමහර විට ඒවා අයහපත් වෙන්නත් පුලුවන්. නමුත් මේ කිතුණු චිත්‍රපටිවල සිටින සාන්තුවරුන් ඔවුනේ වීරයන් වූ විට ඔවුන්ට කවදාවත් අයහපතක් වෙන්නේ නෑ සාන්තුවරු වගේ ජීවත් වෙන්න ඔවුනුත් උත්සහා කරනවා.  

💥අද ලෝකයේ මිනිසුන්ගේ මනස විකෘති කරන චිත්‍රපටි ඇතුළු වැඩසටහන් එමටයි.එවගේම සදාකාලික ජීවීතයට වැදගත් වන අපේ ආත්මය පෝෂණය කරන්නාවූ චිත්‍රපටද බෝහෝමයක් පවතීයී.නමුත් ඒවා අපේ භාෂාවෙන් නැති එකයි තියන ප්‍රශ්නේ.

       ඇයි ඒවා අපේ භාෂාවෙන් තිබිය යුත්තේ? 

💥අපේ රටේ ගොඩක් අයට ඉතාලි, ස්පාඤ්ඤ, ඉන්ග්‍රීසි භාශා ගොඩක් දුරට ඇහුම්කන් දී තේරුම් ගන්න අමාරුයි. ඒවගේම තමයි අපි ඉපදුණු දා සිට කතා කරන භාශාව තරම් වෙනත් භාශවකින් යම්ක් කියනවිට සිතට දැනෙන ප්‍රමාණයත් අඩුයි.

💥ඕනේ තරම් කතෝලික චිත්‍රපටි තියෙනවා නමුත් ඒවා අපේ භාෂාවෙන් නැති එකයි ප්‍රශ්නේ. අපි මොනතරම් අනවශ්‍ය දේවල් වලට වියදම් කරනවාද? 

💥අද ඔබ මෙම චිත්‍රපටයක් සිංහල බසට පරිවර්තනය කර අපේ දරුවන්ට, තරුණ තරුණියන්ට, වැඩිහිටියන්ට සහා මුලු කිතුණු ජනතාවටම ප්‍රදානය කළ විට ඔවුන්ගෙන් එක් අයෙකුගේ හෝ ජීවීතය වෙනස් වී ජේසූ වෙතට ළන් වූවොත් එයින් ඔබට ලැබෙන වරප්‍රසාදය නම් වචනින් විස්තර කරන්නට නොහැකියී.

ඉතින් කොහොද මේ කාර්තව්‍ය කරන්න පුළුවන්?

  1. ඔබට තනිවම නොහැකිනම් කණ්ඩායමක්, දේවස්තානයක්, සමිතියක් වශයෙන් එකතු වී අවශය මුදල් එකතුකර පහත studios හරහා ඔබට මෙය කරගත හැකිය. 
  2. අවශය දේවල් මොනවාද? ඔබ හඩකැවීමට බලාපොරොත්තුවන චිත්‍රපටයේ HD Copy එකක්,Soundtracks/musics, නිවැරදි ලෙස ප්‍රරිවර්තනය කරන ලද Script එකක්.
  3. දැනට මේ වෙබ් සයිඩයේ තිබෙන චිත්‍රපටවල HD Copy,Sinhala Script, Soundtracks ,ලබා ගැනීමට අවශය නම් අමතන්න. 0774139625 
ඔබට චිත්‍රපට සිංහල හඩකැවීම සම්බන්දව දැනුවත්වීමට සහා සහය ලබා ගැනීමට අමතන්න 0774139625 [ WhatsApp]

ඔබට චිත්‍රපට සිංහල හඩකැවීමට බාරදිය හැකි ආයතන මොනවාද?

💥G and M works :-   077 291 4984 

💥Precious Movies :-  071 596 5665

💥 Derana Dubbing Studio:-077 700 7797

💥Av rase Studio  :-077 813 7143

💥RGB Dubbing Studio:-071 263 1812

           

 පළමුව මේ හැම දේ වෙනුවෙන්ම යාක්ඥා කරන්න. ඔබට ජේසු පිහිටයි!

              දැනට සිංහල හඩමුසු කර ඇති චිත්‍රපට... 

              


                                 

          වෙනත් සිංහල හඩකැවීමට       සුදුසු චිත්‍රපට...

                  



















                                    

                                                              
                                                                             











Comments

Popular Posts