මෙම වෙබ් අඩවිය තුළ ඔබ දකින්නේ කිතුණු චිත්‍රපට අතුරින් ගුණාත්මක බවින් ඉහළ ,සිංහල හඩකැවීමට සුදුසු චිත්‍රපට 10 ක් පමණි . තව කිතුණු චිත්‍රපට බොහෝමයක් ඇත ඒ සියලු චිත්‍රපට ඇතුළත් නවතම වෙබ්සයිඩයක් ඔබට ළගදීම... මේය කියවන්නට උනන්දු වූවාට ඔබට ස්තුතියි අවසානය දක්වාම කියවන්න. ජේසුගේ සත්‍යවූ දහම අපි අනිත් අයට උගන්වන්න අවශය ඇයි? 💥 උන්වහන්සේ අපිට සත්‍ය යේ මාරගයක් පෙන්වලා දුන්නා. අපි ඒ මාරගයේ ගමන් කළ යුතුමයි. එසේ නොවුනොත් අපිට එය අවබෝද වෙන්නේ මැරුණට පස්සේ.මේ ඉන්න පොඩිකාලේ නැතිවෙලා යන දේවල් රැස් කරනවට වඩා සදාකාලික ජීවිතයට වැදගත් ස්වර්ගීය සම්පත් රැස්කර ඒවා අනිත් අයත් සමග බෙදාගෙන සතුටින් ජීවත් වීමට කැමති ඥාවන්තයකුද ඔබත්? ඇයි කිතුණු චිත්‍රපට වැදගත්? 💥ජේසූගේ සත්‍යවූ දහම අපට ඉගෙනගත හැකි ක්‍රම ගොඩක් තියනවා. පොත්,දේශන,චිත්‍රපට ඉන් කිහිපයක් නමුත් චිත්‍රපට ඉන් වෙනස් ඇයි. මන්ද බොහෝ මිනිසුන් ,වීශේෂයෙන් තරුණ තරුණියන් වාඩාත් කැමති සහා ආකර්ශණය වන ක්‍රමය එයයි. 💥ඒවගේම මිනිස් මතකයේ වැඩිපුරම රදා පවතින ක්‍රමයද එයයි. ...
Search This Blog
Top Catholic Movies